2012/07/25

කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවති විරෝධතාව

මෙහිදී සිදු වූ සුවිශේෂි සිදු වීම වන්නේ ඇතැම් දේශපාලන හා වෘත්තීය සංගම් වලට සම්බන්ධ ඇතැමි පිරිස් මෙම සිසුන් අතරට පැමිණ මේ අරගලය දේශපාලන අරගලයක් බවට පත් කිරීමට තැත් කිරීමයි. ඉතා බුද්ධිමත් සිසු පරපුරක් මෙරට සිටින තාක් මෙවැනි භූතයින්ට ඔවුහූ හසු නොවුණු ඇත. අපේ මේ අරගලය සාධාරණ ප්‍රතිඵලයක් උදෙසා මිස රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක්  නොවන බව ඔවුහූ වටහා ගත යුතුය





                  රුවන් නෙලු




1 comment:

  1. //මෙහිදී සිදු වූ සුවිශේෂි සිදු වීම වන්නේ ඇතැම් දේශපාලන හා වෘත්තීය සංගම් වලට සම්බන්ධ ඇතැමි පිරිස් මෙම සිසුන් අතරට පැමිණ මේ අරගලය දේශපාලන අරගලයක් බවට පත් කිරීමට තැත් කිරීමයි. ඉතා බුද්ධිමත් සිසු පරපුරක් මෙරට සිටින තාක් මෙවැනි භූතයින්ට ඔවුහූ හසු නොවුණු ඇත. අපේ මේ අරගලය සාධාරණ ප්‍රතිඵලයක් උදෙසා මිස රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් නොවන බව ඔවුහූ වටහා ගත යුතුය//

    වටින කතාව..!!

    ReplyDelete